Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

10 months ago Real estate Ambalantota

4,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Ambalantota
Price: 4,000,000 ₨ Negotiable

තිස්ස මාතර ප්‍රධාන පාරට පයින් ආවත් විනාඩි දහයයි

බට අත චේතියගිරිය පන්සල අසල අංගසම්පූර්ණ නිවස විකිණීමට

පර්චස් 19

නිදන කාමර 2

ඇතුලේ ඉඩකඩ ඇති සාලය හා බුදුන් වදින කාමරය

සම්පූර්ණ කුස්සිය අංගසම්පූර්ණ බාත්රුම් එක සහ එළියෙන් වෙනම කාමර දෙකක් ආ බාත්රුම් එකක් සෑදීමට සූදානම් කර ඇත එලියට උඩට කාමර ගැනීම සඳහා ස්ලැබ් එක දමා ඇත.

මුදල් අවශ්‍යතාවයක් සහ විදෙස් ගත වීමක් හේතුවෙන් විකිණීම සඳහා තීරණය කරමි අඩුවට ඉල්ලන්න එපා මේ නිවස ඇති සැදීම් සඳහා මට විශාල මුදලක් වැය වුණි

මිල රු. 4000000

මිල ගනන් සාකච්චා කරගත හැක , පොඩි වෙනසක් පමණක් කළ හැකිය ,,,

විමසීම නිවසේ හිමිකරු 0777127350

0764726025

Additional Details

Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2800
Land Size 19
Address Ambalantota , Hungama