Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

4 months ago Real estate Kegalle

1,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kegalle
Price: 1,000,000 ₨ Negotiable

වටිනා නිවසක් විකිණීමට කෑගල්ල නගරයෙන්

https://maps.app.goo.gl/V7eGEVAcostTQorM9

පර්චස් 115

ප්‍රධාන පාටර මුහුණලා

ඉඩමේ සිට කෑගල්ල නගරයට 5Km

ඉඩමේ සිට පින්නවල අලි අනතාගරයට 8Km

ව්‍යාපාරික විදුලි බිල සහ නොමල් දෙකම ඇත.

මුලු ඉඩමටම දියැල්ලකින් වතුර සපයා ඇත. තවද වොටර් බෝර්ඩ් එකේ ලයින් එකත් ඇත.

විශාල ස්ටොක් ටැංකි ඇත.

නිදන කාමර 2 ක් සහ පිටතින් කාමර 10ක් ඇත.

නාන කමර 2 යි.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, බැංකු යානාදිය සියලුම නගරාශිත පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබා දෙයි.

පර්චස් 1 මිල ලක්ෂ 10

විමසීම් 0751743770

Additional Details

Type of ad Sell/Offer
Beds 10+
Baths 2
House size 5000
Land Size 115
Address Kegalle