Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

4 months ago Real estate Minuwangoda

6,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Minuwangoda
Price: 6,000,000 ₨ Negotiable

නිවසක් විකිණීමට

පර්චස් 15

Location මිනුවන්ගොඩ

ඉඩමේ සිට කටුනායක නිගම්බෝ ප්‍රධාන පාරට 500 M දුර.

මිනුවන්ගොඩ නගරට 1Km.

නිදන කාමර 3

නාන කාමර 1

ජයල, විදුලිය

බිම් සවිය 1 පන්තියේ නිරවුල් සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

සියලුම නාගරික පහසුකම් වලට විනාඩි 5 ඇතුලත ලගා විය හැකිය.

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මුලු මුදල ලක්ෂ 60 වන අතර. නිවසේ වටිනා කමට පමණක් ලක්ෂ 20 වෙන් කර ඇත්තෙ.

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් 0762110454

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 15
Address Minuwangoda