Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

3 months ago Real estate Kalutara

14,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kalutara
Price: 14,000,000 ₨ Negotiable

වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට

පර්චස් 16.50

බන්ඩාරගම , පානදුර ප්‍රධාන පාරේ

ඉඩමේ සිට අලුබෝමුල්ල හංදියට 400M

ස්. මහින්ද හිමි ජාතික පාසලට 500M

නිදන කාමර 2

නාන කාමරය

කෑම කාමරය

සාලය

මුලුතැන්ගෙය 2

මිදුල සකසා, මුලු නිවසම සිවිලිම් ගසා, ටයිල් කර ඇත.

පිටුපසින් ලිදක් ඇත.

තාප්ප සහ ගේට්ටු දමා ඇත.

ජලය, විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයකින් සහිත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 140 යි

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

විමසිම් 0773899680

0778406778

Additional Details

Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2800
Land Size 16.50
Address Kalutara, Alubomulla