Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

3 months ago Real estate Piliyandala
Location: Piliyandala
Price: -- ₨

ඉඩම සහිත අංග සම්පූර්ණ තනිමහල් විකිණීමට

පර්චස් 26.4

නිවස වර්ග අඩි 3,811.5

පිලියන්දල නගරයට 2 Km

කැස්බෑව නගරයට 1Km

මහරගම පිලියන්දල (341) බස් පාරට 500M

පිලියන්දල කොට්ටාව (296) බස් පාරට 500M

ගල්කිස්ස කොට්ටාව (255) බස් පාරට 700M

ජාතික සහ ජාත්‍යන්තර පාසල් වලට අතේ දුරින්

නිදන කාමර 3

නාන කාමර 2

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ( Keels, Arpico ), ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල. 45 මිලියන

විමසීම් Whatsapp 0711904975

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 2
House size 3811.5
Land Size 26.4