Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 month ago Real estate Galle

8,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Galle
Price: 8,000,000 ₨ Negotiable

ගාල්ල නගරයෙන් වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට

අංග සම්පූර්ණ නිවස සහ පොඩි ඇනස් එක.

පර්චස් 15 යි

බලීවිල ආරාමෙ ලග මිරිස්වත්තට කි මී 12 යි

වැලිවේරියට කි. මී.8යි

බැලුම්මහාරට කි.මී.12 යි කිරිද්වෙලට කි. මී. 7යි

ටයිල් ඩ්‍රීල් සිවිලින් ඇත.

නිදන කාමර 3

නාන කමරය ටයිල් කරපු ටොයිලට් 1

එලියෙන් නාන්න පුලුවන් විදියේ ෂවර් එකක් ඇත.

ජලය, විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල ලක්ෂ 80 යි

විමසීම හිමිකරු 0768009014

ඉඩම් කැබැල්ල

ඉඩම හංවැල්ල කිරිදිවෙල ප්‍රදාන පාර පේන මානයෙ මැද්දේගම පයිචස් 15 යි ඉඩමටම එක පාරක් ඇත පොදුවේ වෙනම පාරකුත් ඇත වාහන යා හැක ලයිට් කනු දෑකක් දෙපැත්තෙන් ඇත ගල්වැට දමා ටයිබීම් කර ඇත මිල ප්‍රයිචස් 1 කක් 150000 යි

විමසීම හිමිකරු 0768009014

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 15
Address Galle