Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Matara - Kekanadura Private

1 year ago Real estate Matara

28,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 28,000,000 ₨ Negotiable

මාතර නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත.ඉදිරි පිටින් මනරම් වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටසකි.

ස්ථානය - කැකනදුර, මාතර

මාතර - යටියන ප්‍රධාන මර්ගයට මුහුණලා

කැකනදුර නව දුම්රියපොලට ඉතා ආසන්නව

මාතර-යටියන ප්‍රධාන මර්ගයට - 50m

මාතර නගරයට - 5.8km

ගොඩගම අදිවේගි පිවිසුමට - 6.5km

අපරැක්ක අදිවේගි පිවිසුමට - 7km

කැකනදුර නව දුම්රියපොලට - 800m

කැකනදුර හන්දියට - 1km (කැකනදුර හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.)

සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක

*Remarks*

✅නිවසක් ඉදිකර පදිංචියට සුදුසු නිදහස් වටපිටාව

✅ඉඩම ඇතුලත කොන්ක්‍රීට් කාණු පද්ධතිය

✅සම්පූර්ණ පුලුල් මාර්ග පද්ධතිය

✅ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව

✅නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අංග සම්පූර්ණ බිම් කොටසකි.

බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ????

ඉඩම් ප්‍රමාණය - 10.0 perch

පර්චසය රැ.280,000

මුළු ඉඩම ම ලක්ශ 28 යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

වැඩි විස්තර සදහා අමතන්න - 0718466584 / 0715590925

____________________________________________________________________________

Private Land for Sale

Location - Kekanadura, Matara

Land Size: 10.0 perch

Freehold

Beside Matara-Yatiyana Main Road

Very close to Kekanadura New Railway Station and Kekanadura Junction

For more information

Indika - 0718466584 / 0715590925

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 10.0 perches
Address Yatiyana Road, Thalpawila, kekanadura, Matara.