Land For Sale Private
1 year ago - Real estate - Gampaha Location: Gampaha
Price: 3,500,000 ₨ Negotiable
කිරිල්ලවල පියරතන මාවතේ පර්චස් 11 ක ඉඩමක් විකිණීමට ඇත .
කොළඹ නුවර ප්‍රධාන පාරට 1.8 Km
* නිරවුල් ඔප්පු(MYLAND ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි)
* නලජලය ,
* විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි
වැඩිදුර තොරතුරු සදහා අමතන්න
0779470622
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 11
Address Kiridiwala