Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

5 months ago Real estate Matara

15,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 15,000,000 ₨ Negotiable

මාතර නගරයෙන් හරි හතරැස් වටිනා බිම් කැබැල්ලක් විකිණීමට.

මුදල් හදිස්සියක් සදහා ඉඩම ඉතා ඉක්මනින් විකිණේ.

පර්චස් 8 යි

පොල්හේන Sanaya Mansion ඉදිරිපිට.

ඉඩමේ සිට ගාලු පාරට 100M

බිම් සවිට ඔප්පු

නළ ජල සැපයුම සහිත

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

ඉඩමේ මුලු මුදල මිලියන 15 යි.

විමසීම ඉඩමේ හිමිකරු 0713223980

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 8
Address Matara