Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

3 months ago Real estate Moratuwa

850,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Moratuwa
Price: 850,000 ₨ Negotiable

වටිනා ඉඩමක් ඉක්මනින් විකිනිමට.

මොරටුව ලක්ෂපතිය. ලුනාව කලපුවට මායිම්ව ඇති

පර්චස් 29 ක ඉඩම.

පාරවල් දෙකකින් ඉඩමට පිවිසිය හැක. මොරටුව වේල්ස් කුමර, සෙබෙස්තියන් පාසල් වලට විනාඩි 10 දුර. ලුනාව හා අගුලාන දුම්රිය පලට ඇවිදින දුර.

ප්‍රධාන පාර - කටුබැද්දට 2.5 Km. රාවතාවත්ත - 2.5 Km

ලයිට් වතුර ඇත.

කුඩා කාමරයක් සහ bathroom එකක් ඉඩමේ ඇත.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

Market price 10-12 (පර්චසය)

විකුණුම් මිල 850,000/- (negotable)

විමසීම 0712574873

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 29
Address Moratuwa