Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

3 months ago Real estate Gampaha

8,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: 8,500,000 ₨ Negotiable

දැනට ආදායම් ලාබි කුඹුරු යාය ඉක්මනට අඩුවට විකිණීමට

අක්කර 3 (වී ලාස් 48) කුබුරු යාය විකිනීමට - ඌරපොල

-----------------

ඌරාපොල - රුවන්වැල්ල ප්‍රදාන මාර්ගයට මුහුනලා,

A පන්තියේ කුඹුරු යායක් ලෙස කුශිකර්ම දෙපාර්තමේන්තුව විසින් නම් කල වී ලාස් 48ක (අක්කර 3ක) සුපිරි කුඹුරුයාය විකිනීමට ඇත.

ඕනෑම යන්ත්‍රයක්

කුඹුරු යායට ගත හැකි අතර ඊට අවශය අනුමත මාර්ග පහසුකම් වලින් සමන්විතයි.

යල මහ කන්න දෙකම සහ අතර මැද කන්නද වගා කිරීමට අවශය ජලය පහසුකම් නොවඩුව ඇත.

සම්පුර්ණ මිල - 8500000/=

(පැමින බලා මිල ගනන් සාකච්චා කල හැක)

අමතන්න : 075 8448294

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size Ac 3
Address Gampaha, Athtanagalle