Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

2 months ago Real estate Polonnaruwa
Location: Polonnaruwa
Price: -- ₨ Negotiable

* හිගුරක්ගොඩ පොලොන්නරුවෙ, හතමුණ ප්‍රදාන පාරට මායිම්ව අක්කර 1.5ක කුඹුරක් විකිණීමට ඇත.(බුසල් 3)

*පිරිසිදු නිරවුල් පැවරුම් ඔප්පු.

*බැකෝ දමා මායිම් නියරවල් සකස් කර ඇත.

*ඉඩම මැන වෙන්කර අක්කර 1.5ට අදාල මැනුම ඇත.

*ඉඩම ඉස්සරහින් ප්‍රධාන ඇල පාරක්ද පිටිපස්සෙන් පොඩි ඇලද ඇත.

*කුඹුරට අදාලව කෙලින්ම වතුර එන පොඩි ඇලක් ඇති බැවින් වතුර ප්‍රශ්නයක් නැත.

*දෙපැත්තම කුඹුරු හිමියන් හා සුහදශීලි ඇසුරක් ඇති බැවින් මායිම ඉතාම නිරවුල්ව ඇත.

*හතමුණ පාසල එහා පැත්තෙ වංගුවේ.. සුපිරි ලොකේශන් එකේ ඉඩම පිහිටා ඇත.????

විදේශ ගතව සිටින බැවින් ඉඩම විකුණනු ලැබේ..

වැඩි විස්තර - +971581861208(whatsapp )

0703072543

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size Ac 1.5
Address Polonnaruwa