Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 month ago Real estate Divulapitiya

2,400,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Divulapitiya
Price: 2,400,000 ₨ Negotiable

ගම්පහ දිවුලපිටියෙන් වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට

මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ උල්ලලපොල පිරිවෙන අසල සිට 800m පමණ ඇතුලට වෙන්න.

ගම්පහ නගරයට 20km

මීරිගම නගරයට 11km

මීගමුව නගරයට 27km

වේයන්ගොඩ නගරයට 12km

මිනුවන්ගොඩ නගරයට 15km

පර්චස් 15

ලිද කපා කැට බස්සවා ඇත

ටොයිලට් වල කපා කැට බස්සවා ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, රජයේ ප්‍රධාන තලයේ පාසල්, සියලුම බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

පර්චස් එකක් 1 60 000/= කියන්නේ.

සම්පූර්ණ ගාන 24 00 000/=

මිල ගන්න සාකච්ඡා කරගත හැකිය

විමසීම හිමිකරු 0701711068

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 15
Address Gampaha, Divulapitiya