Login for faster access to the best deals. Click here if you don't have an account.

මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට Private

1 year ago Real estate Negombo

2,800,000 ₨

  • img
  • img
Location: Negombo
Price: 2,800,000 ₨ Negotiable

මීගමුව - මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.

පර්චසයක මිල 200000.( සන්ශෝදනයක් කල හැක)

# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු

# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km

# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව - මීරිගම ඇති දුර 600m

# (යාබද වෙන්දේසි ඉඩමේ වර්තමාන මිල 250000කි. හදිසි අවශ්‍යතාවක් මත මෙම ඉඩම පර්චසයක් 180000 විකිනේ )

# මිල ගනන්වල සුලු වෙනසක් ඉඩම බැලීමෙන් පසු සලකා බැලිය හැක

#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

# අමතන්න අයිතිකරු 0719911710

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 16p
Address NO 118