Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

වටිනා දෙමහල් නිවසක් විකිනීමට Private

4 years ago Real estate Hingurakgoda

5,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Hingurakgoda
Price: 5,500,000 ₨ Negotiable

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ , රෝහල , ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,කලාප අධ්‍යාපන කාර්යාලය , උසාවිය , පෙනෙන දුරින් (100 M ) පිහිටි නිදන කාමර 6 , සාලය , කෑම කාමරය , මුළුතැන් ගෙවල් 02 , නානකාමර 02 (bathroom 02) , පිටත සේවක කාමරය , වැසිකිලිය සහ නන කාමරය , ගබඩා කාමරය සහිත උස තාප්පයකින් වට වූ ගේට්ටු 03 ක් සහිත පර්චස් 18 ක ඉඩමක පිහිටි දෙමහල් නිවාස විකිණීමට තිබේ.නල ජලය , විදුලිය , දුරකථන ,PEO TV , INTER NET පහසුකම් සහිත මෙම නිවාස උඩුමහල සහ පහත මාලය වෙන වෙනම නිවාස 2ක් ලෙස පාවිචි කල හැකිය .වෙනම විදුලි මීටර දෙකක් සහ ඇතුළු වීමට වෙනම දොරවල් සහ ගේට්ටු තුනක් ඇත . සින්නක්කර ඔප්පු සහිත අලුතෙන් සම්පුර්ණයෙන් ටයිල් අල්ලා සිවිලිම ගසා ඇති මෙම නිවාස නිස්කලංක පරිසරයක පිහිටා ඇත

Additional Details

Type of ad Sell/Offer
Beds 6
Baths 3
House size 3000
Land Size 18
Address සාමපුර හිගුරක්ගොඩ